Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Samaharak Budi
MasterD
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ඉතින් මුසා ඇති
පරගැති ගති
මට මම ඇති
කරගෙන ගති
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
හිතින් හරි එඩී
ගතින් වෙලා වැඩී
අද ගොර හැඩී
ඉතින් මට රුචී
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
ඉතින් මුසා ඇති
පරගැති ගති
මට මම ඇති
කරගෙන ගති
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
හිතෙන් හරි එඩී
ගතින් වෙලා වැඩී
අද ගොර හැඩී
ඉතින් මට රුචී
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
මාස්ටර්
අතට ගන්න පුන්සඳක්
සබඳ දඹ රත්තරන් මල්ලී මම පින් කදක්
වෙලා සබඳ තිඹිරි ගෙය මැද හින්සලක්
සුමුදු මල් කඳක්
දාගෙන පිල් එකක්
සැපට පිල් දෙකක්
සැපත කොලොප්පම් කලා එනෝ යනෝ රවනෝ
හිත් වල පලුද්දක් තියන් කනෝ බොනෝ කවනෝ
රත්වෙලා කවි නම් තියා ගන්නෝ ලන්නෝ මවනෝ
මත් වෙලා පවින් මල් සරා හැරී හැරී විදිනෝ
කන් බෙර කූල් වෙලා ගිය හිත කූල් දාලා දැන් නම් බෑ මට
හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න මට අල්ලන්නෑ
මගේ රැප හෝද හෝද දාන උඹේ මොලෙන් පලක් නෑ
උඹේ පස්ස හොදගන්න වතුර තියනවාට එහෙ මගේ දලත් නෑ
උඹෙ බෝස් කියන විදිහට නැවෙන්නේ නෑ මන් නම් තනි සෙබලා
උඹ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ බන් මගෙ සෙබලා
රට පස්සට යනකොටත් හිත ඇදේ ඇදේ ගෙවලා
මට නගින්න ලේසි වෙන්න රැපෙන් තිබ්බා දෙබලක්
කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹෙ පොට්ටයි
පොඩි විසිල් එකටත් අල්ලන්න ආවේ ගොට්ටයි
හොද කාපර්ලා ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
පරිප්පුයි ලුණු මිරිසයි එක්ක යන්නෙම පොල් රොට්ටයි
මට ඉස්සර මුලිච්චි උන හැම මූණම ගුප්තයි
සීතල හරි පුටු කඩන් ආවට තාම මල පුප්පයි
රට යන එන තැන් වැඩි දැන් ඒවා ගුප්තයි
මගේ රැප තියෙන තැන ගැන මම තෘප්තයි උඹට හුප්පයි
යකුන්ට පුච්චලා දෙන්නෙ පුළුටු
මූනෙ ලප යන්න වැහෙන්න ඇඟට බොලටූ
හැම වත්තෙම තියනවා දැන්මහ කොරටු
උන්ට තෝරල දෙන්න ඕනෙ මූලෙ රැපේ අරටු
පතුරු යනකල් කිව්වා රැප මම කටෙන්
ඇට හදන්න බෑ වාහේ පුත්තු එකාගේ රටේ
කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේන්
කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා අයියේ කොකේන්?
මේක ගමනක්
කවුරුත් නැතුවත්
තමන් සතු වත්කම
තමන් සතු වත්කම
නිකන් බොරු සත්තම
කටින් සරුවත් බොන
රටින් යන ඔක්කොම
මේක ගමනක් මේක
උත්තර වැද නිදි ගැම්ම වදන් උණ්ඩා
බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
තනි අලියත් වැඩක් නෑ ඇහෙන්නැත්නම් කුංචා
මගේ රැප දෙන්නම් කඩන් යන්න ඔලු පුච්චාන්
කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
උඹේ පනපිටින් මොලේ කැඩුවා වගේ මම දන්ඩා
හිමින් වරෙන් කොල්ලො මගේ රැප උඩ කන්දක්
ඔතනින් වාඩිවෙලා බලං හිටපං නගින හැටි කන්දක්
දුර ගමනක් යද්දී තැන්නෙ මම කුළු කුළු
පය ගැටී රිදුම් දෙන රැයට උනාම මුලු මුලු
මැද්දට හම්බෙන හැම එකාගෙම හිතේ විස කුරු
උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන් බුරු බුරු
අතුගෑවුනා වැටෙද්දී ගින්නෙන් දැන් විද්දෙ කිරි කිරි
කට්ටියක් නොකපා ඉද්දී කට්ටියක් කැපුවා ඉරි ඉරි
දිලෙන්න ඕනෙ හන්දා හැම රැයෙම දිලුනා දිලි දිලි
මගේ රැප වටේ ගිහින් හරි වැටුන මිනි මිනි
මේක ගමනක්
කවුරුත් නැතුවත්
තමන් සතු වත්කම
තමන් සතු වත්කම
නිකන් බොරු සත්තම
කටින් සරුවත් බොන
රටින් යන ඔක්කොම
මේක ගමනක් මේක
ඉතින් මුසා ඇති
පරගැති ගති
මට මම ඇති
කරගෙන ගති
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
හිතෙන් හරි එඩී
ගතින් වෙලා වැඩී
අද ගොර හැඩී
ඉතින් මට රුචී
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
ඉතින් මුසා ඇති
පරගැති ගති
මට මම ඇති
කරගෙන ගති
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
හිතෙන් හරි එඩී
ගතින් වෙලා වැඩී
අද ගොර හැඩී
ඉතින් මට රුචී
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී