Skip to content

Mahalu Wiya

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මුදුන් ලීයත් ගරා වැටී පදනමේ ගල් බිඳී ගිය සැටී මහළු විය අද ගලා ඒ (දිය කඳක් සේ නිම්නේ)// (බිත්ති තැන තැන ඉරි තැලී ඇතී මේ නිවස හැර යාම ළඟ එති)// මහළු විය අද ගලා ඒ (දිය කඳක් සේ නිම්නේ)// මුදුන් ලීයත්........... (ඉකිබිඳින සම්පත්ති ගොනු නැති නව යොවුන් සුනු මුසුව ගැලවෙති)// මහළු විය අද ගලා ඒ (දිය කඳක් සේ නිම්නේ)// මුදුන් ලීයත්...........