Skip to content

Dinuma Dakina Thura

Jagath Wickramasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දිනුම දකින තුරා කිසිදා අපි හිතෙන් වැටෙන්නෑ අපි ලංකා කොල්ලෝ ශ්‍රී ලංකා කොල්ලෝ// සිංහ කොඩිය ලෙලදෙනවා හිතේ හයිය වැඩි වෙනවා සිංහගිරිය දිලිහෙනවා අපේ කැටයම් සිහිවෙනවා දිනුම දකින තුරා...// ගව් ගානක් ඈත ගියත් විදේශයක තනි වූවත් ඔබේ ඔල්වරසන් හඬ ඇසෙද්දී වැටුණත් නැගිටින්න හිතෙනවා පන්න පන්න දෙන්න හිතෙනවා දිනුම දකින තුරා...// දෙමාපියන් නෑ මිතුරන් අපට ආදරෙයි හෙළයන් රුපවාහිනී තිරයෙන් අප දස්කම් බලා සිටිනවා ඒක සිතන අපේ සිතට සවිය නැගෙනවා වැටුණත් නැගිටින්න හිතෙනවා පන්න පන්න දෙන්න හිතෙනවා දිනුම දකින තුරා...// දිනුම දිනන්නේ රටටයි දිනුම ගෙනෙන්නේ රටටයි අපි කිසිදා හිතෙන් වැටෙන්නෑ දිනුම දකින තුරා...///