Skip to content

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ හඬවයි සිත මා මගේ හීනයේ මගේ ජීවිතේ (ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....//) ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා..... (තුරුල් වෙවී ළඟින් හිටිය හැටි මට හිනාවෙවී හොරෙන් බලපු හැටි තව මතක් වෙවී හිතින් හඬන හැටි මං දන්නේ නෑ ඔයා.....//) මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... (කොහේ ඉඳන් බලන් ඉන්නවද ඔබ මගේ හැඬුම් අහන් ඉන්නවද තව මටත් හොරෙන් හිතින් හඬනවද කියන්නකෝ ඔයා.....//) මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා......