Kiri Muhudu Werale Nelavi Tharanga
Nuwan Gunawardhane
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා
කාගේද පිළිරු අඳී
(ඒ රූප චායා ඔබගේ නොවේදෝ...//)
සැන්දෑ සඳේ දුර නිම් තේරේ
කව්දෝ ඉඳන් හිනැහේ බලා
අකුලේ පිපි කුසුමක් වගේ
හිතුණත් අනේ ළංවෙන්න බෑ
ළා රෝස දෙතොලේ සිනා
මට ප්රේම ආරාධනා.....
කිරි මුහුදු වෙරළේ.....
සුළඟේ එතී සුවඳක් දැනේ
ඒ මාරුතේ මට වාසනා
හඬකින් දුරින් නොකියා කියයි
පෙර නැසූ ඒ මදු ගීතිකා
ඔබ කවුද කොහි ඉන්නේ දෝ
සිහිනේක හමුවෙන්න දෝ.....
කිරි මුහුදු වෙරළේ.....