Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Muwa Muktha
Edward Jayakody
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගෙ නගන් නොනිඳා
ආකාස ගං චන්ද්ර නෞකාවේ //
තනිවෙන්න යං පෙම් රසෝජාවේ//
රූසිරු කල්යාණියේ
මා සැතපෙන්නම් ප්රියේ
තුනු ශ්රීයෙන් විපුල් වොරැදී
මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ගා
රිස සගරිස නිප නිස රි...
නිප මගප ගමප ගරි නිනි සරි ස...
හිරු එන්න පෙර රාත්රි මේ සීතේ//
හා හා ගයම් සෞම්ය සංගීතේ //
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලෙන් මගේ
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගෙ නගන් නොනිඳා