Skip to content

Mage Hitha Karadarai

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ පඩි දාට මං දුන්නු සොච්චමෙන් උඹ කොහොම හැමදාම ගෙදර බත උයන්නේ..... යටගිලුණු ඇස් දෙකේ සෙනේහය ගලන්නේ ලේ නහර නිව නවා මගේ ඇඟේ දුවන්නේ දුක් සුසුම් පවන් රැල් කර ආයේ සොඳුරියේ උඹ නේද හඬන්නේ..... දෙළයට තුරුළු වී මගේ පැටව් සුව නින්දේ මැදියමේ කොහොම මං නුඹේ නිදි දැහැන බිඳින්නේ දුක් සුසුම් පවන් රැල් කර ආයේ සොඳුරියේ උඹ නේද හඬන්නේ..... මගේ හිත කරදරයි......