Skip to content

Ada Thaniyen Ma

Shihan Mihiranga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අද තනියෙන් මා හඬන්නේ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා (පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ)..// ඔබ දන්නෑ අද මා ඔබේ නමින් තනි වෙන්නෑ අද තනියෙන් මා................... (සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා)..// ඔබ නෑතිදා මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා අද තනියෙන් මා.................. (තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා)..// ඔබ ගිය දා මා හඬවා මට නොකියා මා දමා