Skip to content

Ayasaye

Harshadewa Ariyasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වේදනා මේ හිතේ මෝදු වේ මා මෙසේ රෑ සඳේ පාවුනේ ඈ නැතේ මා වගේ ආදරේ මා වගේ ඈ මගේ නෑ වුනේ ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේ මධු මී මතේ නිදනා ළඳේ නුඹමද එදා බැඳුනේ ළයේ පෙරදා සනහා මතුදා පෙලනා සරා සදේ මිලාන හාදු තවරා වසන්තයේ ඈ පිපුණා ගිමන් හිතේ මුලා තුහීන වියලා හේමන්තයේ මා සොයනා