Skip to content

Me Jeewanaye

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ජීවනයේ මුළු සංසාරේ // උදාරයි - උදාරයි - උදාරයි ආදරේ මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ // උදාරයි - උදාරයි - උදාරයි ආදරේ මේ ජීවනයේ දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ // සනසාලු ලාලන කාලේ දිවි තෙක්ම සිහි කෙරේ ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දෙයි මේ ජීවනයේ මුළු සංසාරේ - මේ ජීවනයේ සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා // පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා ඒ දරුවකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ මුළු සංසාරේ මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ උදාරයි - උදාරයි - උදාරයි ආදරේ මේ ජීවනයේ