Skip to content

Suwadena Nalavili Gee

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා // මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ // බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී නිවී හිඳී සැනසිල්ලේ මව් කුසයේ බිලිඳා // නෑසියො ගෙට ඒවී රස මසවුළු දේවී // ඇසුරෙහිදී සිත ලොල්වේ මවු කුසයේ බිලිඳා සුවදෙන නැලැවිලි...