Skip to content

Oya As Deka

Udaya Nadeeshan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම් මතක් වෙනවා මගෙ ලගින් හිටපු ඒ දවස් ජීවිතේම මන් කියලා ලංවෙලා ඉදන් (ආදරේ කියා කිව්වේ බොරුවටද ඉතින්...//) නෑ... කවුරුවත්ම නෑ... ආදරේ කලේ ඔබට මං වගේ නෑ... කාටවත්ම නෑ... අයිති මට වගේ ආදරේ ඔබේ මගේ රත්තරනේ... (ඉස්සර මගේ ලගින් උන්නු කාලය ගෙවුනත් මම ඉන්නේ තාමත් ඒ මතක හිත තියන්)...// කොහේ උනත් ඔයා ඉන්නේ අද සතුටින්නම් මගේ ලගට ආවේ නැතත් කමක් නෑ ඉතින් නෑ... කවුරුවත්ම නෑ... (හමුවී නෑ මට තාමත් ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්නට බෑ ආයෙමත් ඉතින්)..// වේදනා තියා මේ සිත හඬවා ඔයා ගියත් අමතක වෙන්නෑ මටනම් ඔබ කවදාවත් නෑ... කවුරුවත්ම නෑ...