Skip to content

Dewadaara Gas Atharin

Vijaya Kumarathunga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ...// පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා... දේවදාර ගස් අතරින්.../ මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා සුළගේ පාවී ගිය දා මා තනි වූවා සුළගේ පාවී ගිය දා මා තනි වූවා... දේවදාර ගස් අතරින්...//