Skip to content

Thunlo Budun Wani Amma

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(තුන් ලෝ බුදුන් වැනි අම්මා වඳිමුව දෝත මුදුන් නමිමා).../// හෝ..හෝ..හෝ... බෝසතාණෝ මහා චන්ඩ මුහුදේ නැව් නැගීලා ගියේ ඒ පුරාණේ නැව් බිඳී රෑක මහ බෝසතාණෝ හෝ..මවි කරේ නංවා පිහිනා ගියානේ පව් නෑ සිරස පොලෝ රන්දා මව්ගේ පාද කමල් වැන්දා (තුන්ලෝ බුදුන් වැනි අම්මා වඳිමුව දෝත මුදුන් නම්මා)../// හෝ..හෝ...හෝ.. වංකගිරියෙ එදා මන්ත්‍රී දේවි දූ පුතා කොයිදෝ සොයමින් හඬාවී එදරැ දන් දුන්න තවුසා කියාවි හෝ සාධු සාධු කියා ඈ පුදාවී මෛත්‍රී බුදුන් නැමද නිමිමා සසරේ නිවන් දකින් අම්මා (තුන්ලෝ බුදුන් වැනි අම්මා වඳිමුව දෝත මුදුන් නම්මා)..///