Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Oba Hinda Nam
Dhyan Hewage, Chamel
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පේන කියනා අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා පාලු හිත මා
තාම දැනෙනා ඈම නොරැදී මා හා
පායන්නේ සේයා එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා පෙම් වින්දා ලංවී මෙදා
ඇය හින්දා මං නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්
හේතු මිදුනා ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා හීනයක දැවටී මා
පායන්නේ සේයා එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා පෙම් වින්දා ලංවී මෙදා
ඇය හින්දා මං නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්
තාම හිත රිදෙන්නා කඳුලින් කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් ආදරය විඳින්නා
තාම හිත රිදෙන්නා කඳුලින් කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් ආදරය විඳින්නා
පායන්නේ සේයා එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා පෙම් වින්දා ලංවී මෙදා
ඇය හින්දා මං නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්