Skip to content

Diwi Katharata Gangaawai

Rohana Bogoda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා දිවි කතරට ගංගාවයි.... ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා මා හැරදා අළුයම ඔබ වෙන්න ගියා ගංගා මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා වෙන්ව නොයා ජීවි‍තේ අරුණ වෙන්න ගංගා දිවි කතරට ගංගාවයි ....