Skip to content

Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa

Asanka Priyamantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව හදේ කොනක රග දෙන්න ඔහේ ඉහිපපා සිනාවෙන විටයි අගේ සරසන්න එලෙස ජීවිතේ මගේ // යුග ගනන් බැදී ආ ලෙසට දැනේ අප ඇසුර වැඩූ ටික කලට මෙසේ // බල බිදිනු නොහැකි සිත් පවුර තනා ගමු සෙනෙහෙ නමින් අපි දෙසිත මෙසේ මම මවා ගනිමි .... නැගිටුවා දිරිය දෙන හැගුම ඔබයි මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ // සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ බැදෙන පැතුම් සරු කරන් ලියේ මම මවා ගනිමි ....//