Skip to content

Hadawatha Pura

Indika Shiran
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හදවත පුරා සෙනෙහස දැනී එන්නෙමි තවත් ඔබව සොයා වරදට සමා තියෙනවා මෙදා එනතුරු ඔබ ඉන්නම් බලා තනිය විඳින්නෙමි දිවි පුරා...... මාගෙන් මිදි යන්නට මෙසේ ඔයා ලැබුමට පින් මදි ඇති (පෙර භවයේදි හමුවෙන්නැති මේ ලෙසම යලි වෙන් වෙන්නැති......//) තරහක් ඇතත් මා ගැන තවමත් තරහා නෑ මං කවදාවත් (හැකිනම් ළඟින් ඉන්නට මගේ රැකගනිමි මා මගේ පණ වගේ.....//) හදවත පුරා.......