Skip to content

Sulangata Musuwana

Buddhika Ushan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුළඟට මුසුවන දවසක අවසන් සුසුම් පොද අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ // සීතල පැන් පොදක් දෙතොලඟ උණුසුම් හාදුවක් නළලත තබනවාද එබ පවසන්න මගෙ සඳ ඒ පිනෙන් මට සමුගෙන යන්න ළංවී එක්වරක් සවනට යන්තම් තෙපලන්න හෙමිහිට ආදරෙයි නේද මේ ඩිංග මට ඇති රත්තරන් ඇස් දෙක වහගන්න