Wedana Hada Gambure
Chandrasena Hettiarachchi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වේදනා හද ගැඹුරේ
කිසිදා වියැකිලා නෑ යන්නේ
හිරු සැංගී යන හැන්දෑවේ
ඔබ මා අතහැර වෙන්වුනේ
තනි වුවද අද මගෙ ජීවේ
ඔබ නිසයි මෙමා ජීවත් වූයේ
හදවත තෙරපූ වේදනා
මා නෙතු උතුරා ගැළුවාවේ
ඔබ ඈත ක්ෂිතිජයෙහි ඔරුවක් වාගේ
නොපෙනීම මිදුනාය දසුනින් මගේ
හිරු සැංගී ...
පෙර අප පැතු ඒ ප්රාර්ථනා
තණ අග පිණි සේ නිම වූවේ
අවසාන මොහොතේදී හමු වූවත් ළදේ
එතුවක්ම මා සෙනෙහේ දහමින් බැදේ
හිරු සැංගී ...