Maduruvanta Purudu Karamu
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මල් පැණි බී බඹරු වගේ රැට නිදන්න
අනේ අපට හොඳ නින්දක්
නිදියගන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මදුරුවන්ට ගෙවල් හැඬුවේ රටේ මිනිස්සු
පැටවූ හැදෙන තැන් හදන්නේ ගමේ මිනිස්සු
මදුරු පිලෙන් ජීවත් වෙයි බොහෝ මිනිස්සු
එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු
අන්න එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු
ට්රේනින් දෙන කැම්ප් තමයි ගෝනි පදන්ගු
අපේ යුනිට් මැලේරියා බරවා ඩෙංගු
පවර්ෆුල් එක වැඩි හින්දා උඩගුයි ඩෙංගු
මඩ ප්රචාර බොරුමර්දන පිට්ටුද බම්බු
මඩ ප්රචාර බොරුමර්දන පිට්ටුද බම්බු
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න......