Skip to content

Tharunnyaye Heena Nam Sundarai

Bathiya n Santhush
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා තාරුණ්‍යයේ........ ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි ඉතින් එන්න පියාඹා පාවෙලා........ // යෞවන වසන්තේ සිත් සේ විදින්නයි පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි ඉතින් එන්න පියඹා පාවෙලා // තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි....../ තාරුණ්‍යයේ........