Skip to content

Aaley Rekha

Jayod Nawarathne
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආලේ රේඛා, පාදා පාදා ඈ හා ආ දා, මිහිරේ තේරේ ප්රාණේ සේමා, ප්රේමේ බෝමා ප්රේමී වූ දා, මිහිරේ තේරේ හිස් වා තලේ පාව ආ කෝල ගාථා ඉස්පාසුවේ ඈ මිමිණීය මා හා අස්ථාන වූ ජීවිතේ ඈගෙ වීලා ඈ වේ මාගේ ප්රාණේ සේමා ආලේ රේඛා, පාදා පාදා ඈ හා ආ දා, මිහිරේ තේරේ දෑතේ රේඛා ගානේ ප්රේමී රටා ඈ නිසා සිනාසේ නෑ වේදනා රෑ හීනේ සේමා මා හා ඉඩෝරයේ ආවා සීතේ පවා වෙළී ආවා ගිම්හාන කාලේ අහසේහි පායා වස්සානයේ ඈ තෙමුණාය මා හා මංමාරුතේහී සුව දේවි නාවා මාගේ දෑසේ ප්රේමේ බෝමා ආලේ රේඛා, පාදා පාදා ඈ හා ආ දා, මිහිරේ තේරේ ආලේ රේඛා, පාදා පාදා ඈ හා ආ දා, මිහිරේ තේරේ ප්රාණේ සේමා, ප්රේමේ බෝමා ප්රේමී වූ දා, මිහිරේ තේරේ ගංතීරයේ දෑත දවටාන ගාවා පෙම් සාගරේ ඈ කිමිදේවි මා හා සංසාරයේ ඈ ළඟ ගෑවිලා මා මා ඒ යාමේ ප්රේමී වූවා ආලේ රේඛා, පාදා පාදා ඈ හා ආ දා, මිහිරේ තේරේ