Skip to content

Sandaluthale Oba Sitiya Bala

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැකගන්නට තවත් සඳක් දෝ මට සිතුණා ඔබ මා සතු නම් වෙන සැප කුමටද ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ පුලින තලාවට ඇඳිරි වෙලාවක සිතුවිලි කුටියේ සිහින රැයේ රජ මැදුරක ඔබ සැතපෙන යහනක සුව පහසුව නැත මගෙ කුටියේ එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස දිවි ඇති තුරු මා හදෙහි තියේ සඳළුතලේ ඔබ සිටියා බලා..