Skip to content

Sudu Mal Pipila Rathu Guru Pare

Chamara Thusitha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සුදු මල් පිපිලා රතු ගුරු පාරේ හරියට ඔය සුදු මුහුණ වගේ.....//) ඈතින් එන විට සිත මයේ බිඳුණේ මීදුම් යායේ මලක් වගේ....... (හීන් හිනාවන් මා හද තවරා යන විට පොත් ටික තුරුළු කරන්.....//) මටත් හිතෙන්නේ පසු පස එන්නයි ඒත් හිතට දිරියක් නෑනේ....... (සඳුදා එනතුරු නිවාඩු දින දෙක හිටියේ පාළුව තුරුළු කරන්.....//) ඔයාව දැක්කම පිරුණා හැඟුමන් කියන්න වදනක් නෑ එන්නේ...... සුදු මල් පිපිලා......