Skip to content

Sulochanawee

Hashan Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දේදුන්නක් සේ පායා සැන්දෑ අහසේ සුලෝචනාවී..... මායාවක් සේ හැංඟී කොහේදෝ තනි වී....... බොහෝ ඈත පාට අතර ලස්සන සොයමි මා සිනාසෙන්න බැහැ මට අද පමා වැඩි මා කම් නැහැ මිතුරියේ මතකය අමතක කරමි මා මියගිය සිතුවිලි අතරේ වැලලෙන්නෙමි මා (සුලෝචනාවී.....///) දේදුන්නක් සේ.......