Skip to content

Heena Walata Panak Thiyenawa

Senaka Batagoda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හැමදේ ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයට අලුත් අලුත් හීන මැවෙනවා මග බලා සිටිය දේවල් මතු වෙලා ලඟට එන්නට හීන වලට පනක් තියෙනවා ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල් වෙනසක් නැහැ සිදු වේ ආගිය මග.... යා යුතු තැන දන්නෙ තමාමයි නිදහසේ නිමක් නැතිව සිතුවිලි කඳ ගඟ ගලා යද්දි පෙර නුදුටුව හීන මැවෙනවා ඕ... ඕ....ඕ... ඕ....ඕ... ඕ.... සුල මුල හැම දේත් හිත් වල තෙරපුනාම යා යුතු ගමනෙ දුර දුරයි කරනා දෙවල් හරියට වේ නම් වසන්තය එයයි හැමදේම ටිකෙන් ටික.... ඕ...ඕ...ඕ... (හීන වලට පනක් තියෙනවා...///)