Skip to content

Landu

Dtaps
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු ඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දු ඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු ළන්දු මගෙ ආදර ළන්දු . . . කෝල කතා දිග හැරපන්, ඔමරි සිනා තව හෙළපන් වෙනදා මෙන් තුරුළු වෙයන්, රත්තරනේ මට සමාවෙයන් මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම් ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම් මගෙ ආදර ළන්දු . . . නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්, ගිය කඳුලින් මට ලියපන් නුඹෙ සිතුම් දිග හැරපන්, නුඹෙ සුසුම් මට දීපන් මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ කැන්දන් යන්නම් නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්