Skip to content

Sandakan Wasila

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සඳකැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණී...//) (ජිවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ...//) මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ සඳකැන් වැසිලා.... (මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා...//) මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා සඳකැන් වැසිලා.... සඳකැන් වැසිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා