Sakunthala Noweyi Mema
Indika Upamali
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සකුන්තලා නොවෙයි මෙමා
ආලය කවි කර කීවට
කාලිදාස වගේ ඔයා
රැවටෙන්නේ කොහොමද මං
සකුන්තලා වගේද මං
දුෂ්මන්ත වගේ ඇවිදින්
හීනයක මුලා කරන්නෙපා ජීවිතයම
ඔබ වගේම පෙම් දඩ මා
එන කුමාරවරු බෝමැයි
සකුන්තලා ....
ආදරයම පවසන්නට රන් මිණියෙන්
කල පේරැස් මුදු ඕනෑමද
හිත තිබුනම ඇති හොඳටම
පෙම අයදින අය බෝමැයි
සකුන්තලා .....