Skip to content

Adaraniya Wassane (Heenayaki Mata Adare)

Kasun Kalhara, Uresha Ravihari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හීනයකි මට ආදරේ හැඟෙනව මට ජීවිතේ හිනයට ළඟ ජිවිතේ හැඟෙනවා මගෙ ආදරේ වැටෙනකොට කඳුළු ඇවිලිලා සුවඳ මල් පෙති පරවෙලා සුවඳ මල් පෙති පරවෙලා වස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ තවරා සැඟවු සිහිනේ // ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //