Skip to content

Saradha

Thiwanka Dilshan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආලෙන් ලැබුව ලතැවිල්ලේ කාටත් හොරා දුක්විල්ලේ මගේ හිතටත් රහසේ ආයෙත් වරක ඔය තුරුලේ ආසයි ගුලි වෙන්න මුල්ලේ මාගේ අවසන් මොහොතේ ඔබ රෑ අහසේ තරුවක් වාගේ මට මේ පොළොවේ දුක විතරයි රත්තරනේ (මං පරක්කු නෑ සාරධා ඔබ කරද්දී ආරාධනා අපි කරාපු ආයාචනා නම් වැරදුනා...//) මා පැරදී නොයයි කිසිමදා දැවටී නොයයි ඔබ නිසා දැන් මා තනි වීලා යයි පාළුව වේදනයි යලි ඔයා නොඑනා හැඩයි ඔබගේ නමින් මා මියැදීලා යයි ඔබ රෑ අහසේ තරුවක් වාගේ.... මා ආස දේ ඔබයි ලබනා ආත්මයේ මටයි ඔබ මාගේ වෙන්න ඕනේමයි මේ මගේ කතාවයි අවසානය අද නිමාවයි ඔබ මාගේ ආයාචනාවයි ඔබ රෑ අහසේ තරුවක් වාගේ....