Skip to content

Me Thol Pethi

Amila Nidahasa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ තොල් පෙති නුඹ එනකං නොතෙමං ඉන්නම් වියලං මං ඉන්නම්... මීවිත විතරයි තොල්පෙති ඉම්බේ නිදිමතමයි පැතුවේ ඒ වැලි කතරේ දිය පිණි සොයනා ඉර මා ලගයි බෝ නුඹ දුරයි ඉර මා ලගයි බෝ නුඹ දුරයි...... මේ තොල්පෙති...... මීදුම් පපුවේ පුරවා රහසේ සීතලමයී මැකුවේ ඒ වැලි කතරේ දිය පිණි සොයනා ඉර මා ලගයි බෝ නුඹ දුරයි ඉර මා ලගයි බෝ නුඹ දුරයි...... මේ තොල්පෙති......