Skip to content

Kelle

Mihindu Ariyaratne
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔව් මගෙ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ දුන්හිඳ ඇල්ලෙන් හැලෙනවා වගෙ කියන්න ආසයි ආදරේ බක් මහේ අකුණක් ඇවිත් වැදුනා වගේ ඔබ දුටු ගමන් කෙල්ලේ ඔව් මගෙ කෙල්ලේ දැන් මුතු මාල බෙල්ලේ So bootylicious දැන් beyoncé ත් එල්ලෙයි රතු කොට සායයි සුපුන් සඳක් පායයි තොරොම්බල් ගොඩයි හැට්ට මෙට්ට කොට්ට මාරයි ඕං එහෙනං ආදරෙන් සීනි බෝල සාගරෙන් මා ළඟින් මා ළඟින් පාද තබයි කාලෙකින් Baby wanna hit you in the worst way So maybe baby this would be best day ගෝලාකාරයි ඔයාගේ අච්චුව හරි ලස්සනයි ගස්සලයි පද්දලයි පපුව පැලෙයි මල් හතයි ප්රවේසමෙන් කෙල්ලේ දැන් වටේ පිටේ ඇස් ගොඩයි බිය නොවන්න හපන් නෑ තියන්නෙ මගේ අස්සනයි Toe nails with your high heels Glossy lips with your so sexy eye lids You cat walk and you shake that hips Baby girl so special I can't take a blink 'Cause you made me a drink You Ha ha ඔබ එනතුරු මහ අවුවේ හිටියේ මං පාරට වී ඔබ එන විට හාට් බීට් එක මගේ වැඩිවෙන්නේ ඔබෙ නෙතු කැල්මන් වැදිලා මා එකතැන ගල් ගැහිලා හදවත මගෙ නැවතීලා මුව ගොළු වෙනවා ඔබේ වට්ස් ඇප් ප්රේම හසුන් ඇත තාමත් මගේ ෆෝන් එකේ ඒ ලස්සන ආල කියුම් විතරක් මට ඉතුරු වෙයිද අනේ තේරුම මේකෙ කියාදෙන්න කෙල්ලේ ඔය ලස්සන සිනහවට ඉන් ඇතිවන දිස්නයට මගෙ හදවත ගිනි දැල්වී එය ඇවිලෙන්නේ මට ලං වී ආදරයෙන් සිත සනසා පෙම් ස්වරයෙන් ඇවිලුණු ගිනිදැල් නිවලා මා සනසන්න I love you කියලා අපි වචන තුනක් මුමුණන්න ඇයි හිත ඇඹරෙන්නේ එය මටනම් නෑ වැටහෙන්නේ තේරුම මේකෙ කියාදෙන්න කෙල්ලේ ඔව් මගෙ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ දුන්හිඳ ඇල්ලෙන් හැලෙනවා වගෙ කියන්න ආසයි ආදරේ බක් මහේ අකුණක් ඇවිත් වැදුනා වගේ ඔබ දුටු ගමන් කෙල්ලේ