Skip to content

Handapane Weli Thala

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හඳපානේ වැලි තලා සුර කුමරියෝ මල් සලා මිහිරි ලලිත ගී ගයා නටති මේ රැයේ... කුමුදු සමන් පෙළ සැදී සීතල සඳ රැස් වැදී කොමළ සිනා පා ළෙල දේ සුවඳ විහිදුවා... සඳ වතුරේ පෙනි පෙනී සුර බිළිඳෝ නැළවෙති තුරු ලියෝ සැනසෙති සොඳුරු නිසල මේ රැයේ...