Skip to content

Dasa Thawama Atharaman Wela

Chandraleka Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෑස තවම අතරමං වෙලා ඔබ දුටුව දා පටන් ඔබ යනෙන තැන ගිහින් දෑස කොහෙද අතරමං වෙලා හිත කියන දේ අහන්නෙ නෑ නෙත පෙනෙන දේ දක්න්නෙ නෑ ඔබ හිඳින තැන් කියා මම නොදැන ගොස් සොයා දෑස තවම අතරමං වෙලා දෑස තවම අතරමං වෙලා .... හිත සහනයේ රැදෙන්නෙ නෑ නෙත සයනයේ නිඳන්නෙ නෑ ඔබ දෙනෙත කියූ නිසා මඟ ලකුණු ගොස් සොයා දෑස තවම අතරමං වෙලා දෑස තවම අතරමං වෙලා ....