Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Gajana
JANANA
Popularity · Low
+
Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
गणांना त्वा गणपतिं हवामहे
कविं कवीनामुपमश्रवस्तम्
මීන ගමන් සර යාමෙට ඇති
දොළොස් මල් පෙති පාවඩ රිසි
මීන කුලේ මංගාල්ලෙට සිරි
මුතු රණින් කෙරුවායි අද වටි
වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා
වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා
ලෙලවා ගජකුඹු මල් පාද කරනා සක්විති නද
රජ ලීලා බරටම උහුලයි මංගල රුව
කන්පෙති සිරිතෙන් ගොඩ වදිනා ගජමුතු පලසක් මල් එලනා
බෙර කවි නදටම පා තියනා මංගල සක්මන සේ කදිමා
වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා
වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා
දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී
දිග දළ අටෙකී, සත්ගැබ කී
වැව් පොකුණු දකී, සත්සිය ගැනකී
එක පොකුණකකී, සිව්මලෙකී
මීන ගමන් සර යාමෙට ඇති
දොළොස් මල් පෙති පාවඩ රිසි
මීන කුලේ මංගාල්ලෙට සිරි
මුතු රණින් කෙරුවායි අද වටි
It was a day of tragedy for elephants in Sri Lanka
As six of these majestic animals lost their lives in an agonizing manner
When they where hit by trains
Along the battle of railway lines has been destructed
After a train crashed into four wild elephants in Palugaswewa this morning
Four elephants were hit by a fuel train before an hour in Palugaswewa