Skip to content

Baageta Salun Dorin Ringa

Damith Asanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා ටියුෂන් කුමාරියෝ සොයනා බාගෙට සැලුන් දොරින් රිංගා (ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්...//) පෙම්පත් පොතෙන් පොතට යන්නා ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා සිකුරිටි අහක බලා ඉන්නා බාගෙට සැලුන් දොරින් රිංගා.... (මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...//) එක පිට එක පිට ඊ විදිනා ශිල්පය පසෙක තියා සිල්පද බිඳිණු නියා ටියුෂන් පුවත අසන් සොදිනා බාගෙට සැලුන් දොරින් රිංගා....