Skip to content

Tharaha Wela

Rukman Asitha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වින්දේ ආත්මයෙන් මැරිලා මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ හිස්වුණු සිතුවිලි කලතවයි සිත මගේ දුක් වෙවී දෙනෙතේ අගින් රූරලා ඔබ නොවෙයි මගෙ වුණේ සිහිනයකි මා ළඟින් තනි වුණේ අද නෑ මගේ ළඟ ඔයා මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වින්දේ ආත්මයෙන් මැරිලා කොහොමදෝ කවදදෝ ආදරේ මදි වුණේ මේ හිතින් වෙන් වී යන්නට තරම් රතු වුණු ඇස් මගේ දැක දැකත් වේදනා තව දිදී ඇයි හිනැහුණේ ඒ තරම් මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ