Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ambare (Lofi Flip)
Rashan Balasooriya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අම්බරේ, නුඹ රූ සඟවා
කවිලියා, නොකියා උන්නා
මීන දම්, ආශා දුටුවා
මුවඟේ රූ රටා, හඟවා
හීන රෑ පුරා මා නුඹ අත් අල්ලන් ඉඳලා
ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා
ආදරේ, කිමදෝ නැතුවා
නුඹේ සිනා, පැතුවේ සැමදා
කවමදාහෝ, නොදොඩා ඉඳලා
කිව මැනේ, මා හිත සනහා
ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා
නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා