Skip to content

Mangalle Suba Mohothe

Shelton Muthunamage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මංගල්ලේ සුබ මොහොතේ අතිනත ගෙන එක්වෙනා යුවතිපති ඔබහට මේ ආසිරි ගී ගැයෙනා...// ආලෝකේ වෑහුණා වාසනා මැවී සෝ තාප වේදනා යාවි සංසිඳී// රන් රස සේ සිත් බැඳුනේ මංගල සුබ නැකතේ මංගල්ලේ සුබ... මේ ජීවිතේ පුරා ආදරෙන් වෙලී සාමයෙන් දිනූ ලොවේ ඉන්නකෝ බැඳී// පෙම් සිහිනේ මල් පිපුණේ මංගල සුබ නැකතේ මංගල්ලේ සුබ...//