Skip to content

Berivee Giya Obe Singithi Lensuwa

Kingsly Pieris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(බැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව තවමත් සුරැකිව මා ලගමයි ඔබගේ දෙනෙතින් ගලාන ගිය එ් කදුලත් සුවඳත් තව එහෙමයි....//) (අවසන් දවසේ අවසන් පැය තුළ කොතරම් ලැතවුල් වින්දා දෝ...//) අපිට පුරුදු එ් පුංචි කාමරේ කෙතරම් සෙනෙහස තිබුණා දෝ..... බැරි වී ගිය..... (සමුගෙන යනදා දහසක් දේ අපේ දෙසිතේ ගොළු වී හැඬුවාදෝ......//) ඔබගේ සුවඳ රැඳි සිඟිති ලේන්සුව විතරක් මා ළඟ තිනිවේදෝ..... බැරි වී ගිය.....