Skip to content

Rathriya Uwamana Kara Thibe

Amal Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රාත්‍රිය උවමනා කර තිබේ නිදන්නට නොව ලොවින් සැඟවෙන්න කණා මැදිරියනි එපා ගෙට එන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න... එකට ආ මාවතේ ළං ළං ව රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු එක පෙළට දෙමගකට හැරුණු හැටි දැනගන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න... නිසල තුරු මානයේ මල් මල් අතර පිරූ පිරූ පෙම් ගී සොඳුරු මුණු මුණු ව ගොළුවතට හැරුණු හැටි දැනගන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න... රාත්‍රිය උවමනා කර තිබේ නිදන්නට නොව ලොවින් සැඟවෙන්න...