Hinen Awidin Mage Langa Oba Inna
Thushara Jeewantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න
එපා එපා මගෙ හිතනම් රිදවන්න
බාධක ආවත් නොසැලී ඉවසන්න
සඳක් වෙලා ඔබ මගෙ ලඟ නවතින්න
කාටත් නොකියපු රහසක් පවසන්නම්
රෝස දෙකම්මුල් බින්දක් සිපගන්නම්
වරදක් වේනම් වැරදි හදාගන්නම්
කවදා හරි ඔබව මගේම වෙනවානම්
ඇස් දෙක වාගෙම ඔබව බලා ගන්නම්
පාලොස්වක සඳ ඔබට ගෙනත් දෙන්නම්
මගෙ ඇස් දෙක ළඟ ඔබ නවතිනවානම්
දැස පියෙන තුරු ඔබ ළඟ මම ඉන්නම්