Skip to content

Malathi Nubai Nubatath Adare Thamai

Lakshman Hilmi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ජීවි‍තේ දුකයි ගලන්‍නෙ කඳුළු මල් දමයි කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි අසම්මත ‍පෙමක නුඹ ‍පෙම් කවිය වී හඩයි මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ලැමට තුරුලුවු ‍ගෝමර සඳට අත වනයි මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුලුවෙයි // බාල ‍බොලඳ නු‍‍බේ හිතට සුවඳ හාදු ‍දෙයි හාදු ‍දෙ‍තොල් ‍පෙතිවල කිරි සුවඳ ගලා යයි මාලතී නුඹයි .... සඳ එළි‍යේ රුවට සපිරි කුමුදු මල නුඹයි ‍කෝල ‍කොමල රැව නුඹ‍ගේ අතින් අතට යයි // කාසි ‍කොලවලට ‍සෙයිල‍‍මේ රැය පහන් කරයි ‍හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි මාලතී නුඹයි ....