Skip to content

Hadawatha Illana

Neil Warnakulasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හදවත ඉල්ලන ආද‍‍රෙ සෙනෙහස ලැබුන්නෑ කියා.... කදුලක් වැටෙන්න ඕනැද ඒ ගැන පලක් නෑ සිතා....// ආදරයයි කදුලයි අතරේ අමුතු ‍පෙමක් ඇත මගේ මිතුරේ...// සතුටට කදුලට දෙකටම මුල මේ ආදරයයි ලොව පුරා දැන දැන කදුලට එක්වි තැවි තැවි හඩන්නට එපා...// ජීවිතේට මාගේ ආදරෙ නෑ ඔනේ සිනාසෙන්න හෙට ආයේ... හදවත ඉල්ලන...../ මිතුරු දමක් මිස ආදරයක් සොයමින් ඇයි ඔය දුව යන්නේ හඬන්න තෙවෙන්න සුසුමන් හෙලන්න මොකටද ඔය වෙහෙසෙන්නේ.....// සිහිනෙක දෙවටි ඉන්නට බැරි වී කඳුළු සලා දුක් වී...... හදවත ඉල්ලන.....//