Skip to content

Dasata Huru Wu

Shirley Waijayantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෑසට හුරු වූ ඝන අඳුරින් අපි පාර සොයා යනවා ගොනුකුර ගැටෙනා තාලේ මැදින් අපි තවලම ගෙන යනවා ගණ අඳුරේ ගෙවී හිරු එළිය වැටී තරු එළියයි නිවී ගියේ....// තව ගමන දුරයි කඩ මණ්ඩියටයි ආ මග යන්ඩ තියේ....// අපි පණ නල රැකදෙන ගව මිතුරේ පව් පලදී මෙදා භවේ // මේ ගැල ඇදලා කළ පව් ගෙවලා යාවි මෙදා භවේ....//