Skip to content

Man Ahannenam Na Raththrane

Lakshman Hewawitharana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මං අහන්නේනම් නෑ රත්තරනේ දුක දරා ගත්තේ කොහොමද කියලා මම දුරින් උන්න කාලේදී දැනුනා මං මට විතරක් අයිති නෑ කියා මං අහන්නේනම් නෑ රත්තරනේ... හිස තියාන මා ලය මඩල පුරා උණු කඳුළු වලින් නම් තෙමන්නෙපා මගෙ ලයේ කඳුළු ඇහැරෙන හින්දා දැන් හිනාවෙන්න මා දිහා බලා මං අහන්නේනම්.../ එක කඳුලක සිතල වුනත් එදා අපි දෙකට බෙදා විඳ ගත්තා ඒ සිතල යලි නුඹ ළඟ තියලා රත්තරනේ මං යන්නෑ කිසිදා මං අහන්නේනම්..,/