Skip to content

Aithikaraya (Wena Kagewathma)

Tiran Akuressa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වෙන කාගෙවත්ම වෙන්නට බෑලු තව කාටවත්ම ඇහැ යන්නෑලු අයිති වෙන්නේ මටලු මගේම විතරලු අයිතිකාරයා වෙන්නලු (හිත පොඩ්ඩක් බය වෙලාලු දුක එහෙමත් දැනෙනවාලු මාවම මතක් වෙනවලූ...//) හීනෙන් පෙනවාලු මායම් දානවාලු (ඇවිල්ලා අරන් යන්නලු...//) වෙන කාගෙවත්ම.... (ඉස්සර මෙහෙම නෑලු උන දේ දන්නේ නෑලු තාමත් හරි පුදුමයිලූ...//) මාවම හුරු වෙලාලු නැතුවම බැරි වෙලාලු (වෙන අය ඕනෙම නෑලු...//) වෙන කාගෙවත්ම.... (අයිතිකාරයා වෙන්නලු...///)