Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ru Ra
Sanjula himala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්
රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
ඒ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ
මා සෙවූ ආදරේ
නොලියූ කවියකි පද ලිහී
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
ඒ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ
නොපිපී කුසුමකි පෙති සැලී
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
ඒ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ